#1 🔥
3:54
Sanjeew Lonliyes | May I go to the toilet | මේ අයි ගෝ ටු ද ටොයිලට් අමු සින්දුව.
Sanjeew Lonliyes
136.1K views • 2d ago
Sanjeew Lonliyes | May I go to the toilet | මේ අයි ගෝ ටු ද ටොයිලට් අමු සින්දුව.
May I go to the toilet අමු සින්දුව Sanjeew Lonliyes Audio Vocal | Sanjeew Lonliyes Lyrics | Sanjeew Lonliyes & Chaam Herath Melody | Sanjeew Lonliyes Music Directing | Sanjeew Lonliyes Recording Engineer | Nilan Fernando MouthBeat boxing Sound | Sanjeew Lonliyes Music video Cast | John Dinesh | Malinda Bulathsinhala | Damayanthi Tikirikumari | Vimukthi Jayashanka | Isuru mdhurinda Concept & Script | Chaam Herath Video Directing | Sanjeew Lonliyes Editing | Sanjeew Lonliyes Cinematography | Nalaka Perera Plan B Solution Art Drecting | Malinda Bulathsinhala Raw Colour Grading | Sanjeew Lonliyes Production | Sanjeew Lonliyes Special Thanks I M A Senavirathna I M I H Chathuranga H P N Madusanka Mr. Herath & Family Mrs. Damayanthi Jayasundara & Family Rajitha Hennayake Sanath Fernando Himan Hasarinda Imesh Mahava Ullalapola Bath Dansale set eka lyrics නාන් පෙරිය කුමර් වෙන්ඩ හිටිය සූපර් පයිලට් ඒ මතක නැද්ද ඉස්සර අපි දිව්වෙම ටොයිලට් Teacher May I go to the toilet Remember May I go to the toilet අඤ්ඤකොරොස් අපභ්රංස ගණන් නිලංකාර නොවීයන් ලොකු සර් හිනාවෙලා සර්පිනා ගහලා එන දවසක් හීනෙන්වත් අපිට පෙනීයන් පිට පිට එක දිගට සීල දාන මාන අධිෂ්ඨාන දාලා තමයි ගලවගන්ඩ ෆුල් ට්රයි එක අපි මේ ගායෙන් බලලු පනහ 60 ම දැලේ අංශබාර සර් කැලේ අල්ලන්නට බැරි අපි මීයන් කොල්ලො කරට අරන් නටපු සර්පිනාව දෙකට නමපු ඩ්රම ගහලා පෙට්ටු පලපු මතකද මගෝඩි නටපු... Teacher May I go to the toilet Remember May I go to the toilet ඔය හම්බ කරේ නැතත් මල්ලි ඒ කාලෙයි තිබ්බෙ සල්ලි කැන්ටිම අපෙ කුස්සිය වාගේ ඔය පෙරලි පෙරලි කැරලි ගහපු කොල්ලො කෙල්ලො ෆැශන් දාපු සැනකෙලියයි අපෙ ඉස්කෝලෙ ඔය එල්ල හෙල්ල අපිට මෙල්ල මතකයි දණ ගහපු වැල්ල මදිද ලකුණු 100 න් බාගේ ඔය කල්ලි කල්ලි ගැහිලා ජල්ලි ඇල්ලුවාට චීට පල්ලා ගොඩ යනවනේ අපිත් විබාගේ ඔන්චිල්ලෙ වගේ චිල් එකේ අපි උන් හැටි බාලේ සැනසිල්ල ඉල්ලෙ වෙනකන් හිත බරවුන තාලේ එදා මවපු හීන හිතේ බල්ටි ගැහුවද රාලේ දිනපන් මල්ටි ටැලන්ට් කොල්ටිම උන් දැන් හරි කාලේ Teacher May I go to the toilet Guitar chords කැපෝ එක ගිටාර් එකේ 4 වෙනි fret එකේ මැදින් ගහලා Em Chord එක අල්ලන විදිහට Em Chord එක ගහපුවාම ඔයාලට A flat minor chord එකේ සද්දෙ ලේසියෙන්ම ගන්ඩ පුලුවන්... එතකොට මේ සින්දුව යන්නෙ A flat minor වලින්... ඔරිජිනල් ගිටාර් පන්ච් එක ගහන ගමන් ගිටාර් එකේ බඳට ගහලා වීඩියෝ එකේ දාලා තියෙන විදිහට box ගිටාර් එකෙන්ම ගහන ස්ලැපින් පාර්ට් ටිකත් ගහගත්තානම් ඔරිජිනල් සද්දෙ ම ඔයාලට ගන්ඩ පුලුවන්... Chords with capo Em D B Em නාන් පෙරිය කුමාර් වෙන්ඩ හිටිය සූපර් පයිලට් Em D B Em ඒ මතක නැද්ද ඉස්සර අපි දිව්වෙම ටොයිලට් D Em Teacher May I go to the toilet Em Remember D Em May I go to the toilet Em D අඤ්ඤකොරොස් අපභ්රංස ගණන් නිලංකාර නොවීයන් D ලොකු සර් හිනාවෙලා සර්පිනා ගහලා එන දවසක් හීනෙන්වත් Em අපිට පෙනීයන් Em පිට පිට එක දිගට සීල දාන මාන අධිෂ්ඨාන දාලා තමයි D ගලවගන්ඩ ෆුල් ට්රයි එක අපි මේ ගායෙන් D බලලු පනහ 60 ම දැලේ අංශබාර සර් කැලේ අල්ලන්නට බැරි Em අපි මීයන් Em කොල්ලො කරට අරන් නටපු සර්පිනාව දෙකට නමපු D B Em ඩ්රම ගහලා පෙට්ටු පලපු මතකද මගෝඩි නටපු... D Em Teacher May I go to the toilet Em Remember D Em May I go to the toilet Music Em Am අනනන නනන නනන අනනන නනන නනන අනනන නනන Em නනන නා හේ Em Am අනනන නනන නනන අනනන නනන නනන අනනන නනන Em නනන නේ D Em රූ රු රූ... රූ රූ රූ රූ... D B Em රූ රු රූ... රූ රූ රූ රූ... Em C ඔය හම්බ කරේ නැතත් මල්ලි ඒ කාලෙයි තිබ්බෙ සල්ලි කැන්ටිම Em අපෙ කුස්සිය වාගේ G D ඔය පෙරලි පෙරලි කැරලි ගහපු කොල්ලො කෙල්ලො ෆැශන් දාපු B Em සැනකෙලියයි අපෙ ඉස්කෝලෙ Em ඔය එල්ල හෙල්ල අපිට මෙල්ල මතකයි දණ ගහපු වැල්ල C Em මදිද ලකුණු 100 න් බාගේ G D ඔය කල්ලි කල්ලි ගැහිලා ජල්ලි ඇල්ලුවාට චීට පල්ලා B Em ගොඩ යනවනේ අපිත් විබාගේ Em D Em ඔන්චිල්ලෙ වගේ චිල් එකේ අපි උන් හැටි බාලේ Em D B Em සැනසිල්ල ඉල්ලෙ වෙනකන් හිත බරවුන තාලේ Am Em එදා මවපු හීන හිතේ බල්ටි ගැහුවද රාලේ D B Em දිනපන් මල්ටි ටැලන්ට් කොල්ටිම උන් දැන් හරි කාලේ D Em Teacher May I go to the toilet #MayIGototheToilet #SanjeewLonliyes #AmuMusic